පෘථිවිය සහ ජීවය ඇති වීම. අවුරුදු දශලක්ෂ හාරදහස් පන්සිය හතළිහකට පමණ පෙර පෘථිවිය බිහිවන්න ඇත. පෘථිවියේ බිහිවීම පිළිබඳ විවිධ මත ඇති අතර දූවිලි වලාකුළකින් එය කිර්මාණය වූ බව බහුතර මතයයි. එම දූවිලි වලාවන් “ නිහාරිකා ” නැත්නම් “ නෙබියුලා ( nebula)” යන නමින් හැඳින්වේ. නිහාරිකාවක් හෙවත් නෙබියුලාවක් ආරම්භයේදී පෘථිවිය අධික උණුසුමකින් යුක්ත වු අතර පසුව එය ක්‍රමයෙන් සිසිල් වී ඇති පමුත් පෘථිවිය අභ්‍යන්තරයේ තවම සෙල්සියස් අංශක 6000 ක පමණ දැඩි උණුසුමකින් යුක්ත ය. ගිණි කඳු පුපුරා යාමේදී පිටවන්නේ එසේ උණුසුම්ව පවතින “ ලාව…
ඉතිහාසය යනු අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. අතීතය යනු ගෙවී ගිය කාලයයි.ගෙවීගිය දීර්ඝ කාලය තුළ මිනිසා ලෝකයේ විවිධ ප්‍රදේශ වල, ජීවත් වීමට සුදුසු ලෙස පරිසර සකස් කර ගනිමින්, එකිනෙකා සමඟ කල් ගත කරමින් ජීවත් වූහ. එකී සිදුවීම් විස්තර කරන කතාව ඉතිහාසයයි. ඉතිහාසයේ පියා - හෙරඩෝටස්( Herodotus ) - ක්‍රි.පූ.484 - ක්‍රි.පූ. 425 මූලාශ්‍රය යනු. ඉතිහාසය පිළිබඳ දැනුම ලබා ගැනීමට උපයෝගී වන සියලු දේ මූලාශ්‍රය යනුවෙන් පොදුවේ හැඳින්වේ. ගෙ…